දුර්ලභ, චමත්කාර දර්ශණයක් වන යමෙකුට ජීවිත කාලයකදී එක්වරක් පමනක් සියැසින් දැකගත හැකි මෙම අති දුර්ලභ අවස්ථාව සියැසින් දැක ගැනීමට ඔබත් සූදානම් ද?
[1]Group Name : Anandian Astronomical Association | |
| Venue : Colombo 10 Maradana | |
| Starting Time : 11:00 | |
| End time : 15:00 | |
|   | |
Mathematical and Astronomical Society of University of Colombo is organizing a competition to select the best webcast designed for the 2010 January 15th Annular Solar Eclipse to provide live webcast on the solar eclipse of January 15th 2010 School astronomy societies and individuals those who wish to participate at this competition can link their websites to the MAS web site www.uocmas.info and the public can view the eclipse through the internet on the same web site. Interested parties should send in an e-mail with their links to MAS e-mail address team@uocmas.info and for the technical support contact web masters.
Phone : 071 636 5753
E-mail : asiri@uocmas.info
Phone: 071 512 2558
Skype:anpattividana
E-mail: amal@uocmas.info
කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය විසින් එළඹෙන ජනවාරි 15 දින වළයාකාර සුර්ය ග්‍රහනය නිමිත්තෙන් සජීවී අන්තර්ජාල විකාශන තරඟාවලියක් සංවිධානය කිරීමට තීරණය කොට ඇත. තරඟකරුවන් විසින් ඉදිරිපත් කරන සජීවී දර්ශන සංගමයේ වෙබ් අඩවියේ සජීවීව විකාශනය කරනු ලැබේ. මේ සඳහා උනන්දුවක් දක්වන තාරකා විද්‍යා සංගම්, පාසැල් හා අනෙකුත් අය පහත දැක්වෙන විද්‍යුත් තැපැල් ලිපිනයන්ට තමන්ගේ විස්තර යොමු කරන්න.
Phone: 071 512 2558
Skype:anpattividana
E-mail: amal@uocmas.infoආසිරි -
Phone : 071 636 5753
E-mail : asiri@uocmas.info
සූර්යග්‍රහණ පිලිබද තව දුරටත් කියවන්න..
| our visitors are from? | Visitor count : |